Thursday, July 21, 2016

සිංහාසන අරගලය සීසන් 1 - Game of Thrones Season Introduction 1

GAME OF THRONES SEASON 1




කොටස් - 10
මුදා හැරි දිනය - 2011 අප්‍රේල් 18 සිට ජුනි 19 තෙක්





කොටස
කතාව
1
උතුරේ පාලකයා වුන නෙඩ් ස්ටාක් වංශාදිපති තුමාට සත් රාජධානියේ රජතුමා කැඳවීමක් කරනවා රජතුමාගෙ උපදේශක වෙන්න... මේ අතරෙ හිටපු රජතුමාගෙ පුතා විසේරිස් ටාගේරියන් පෙන්ටෝස් වල ඉඳගෙන නැතිවුන කිරුල ගන්න හමුශාවක් ගන්න එයාගෙ නංගිව විකුණනවා.
2
රොබට් රජතුමා එක්ක කින්ග්ස්ලෑන්ඩින් යන්න නෙඩ් යනවා. අතරමගදි එයාගෙ දුවයි රජතුමාගෙ පුතයි අතරෙ ප්‍රශ්නෙකුත් ඇතිවෙනවා. ඒ අතරෙදි එයාගෙ අවජාතක පුතා නිශා සුරැකුම් බලකායට බැඳෙනවා. ඩැනී කාල් කලසාර් එකත් එක්ක වේස් ඩොත්‍රැක් වලට එන්න එනවා.
3
ජොන් ස්නෝ නිශා සුරැකුම් බලකායෙ වැඩ පටන් ගන්නවා.. මේ අතරෙ කැටලින් ටලී ස්ටාක් ආර්යාව එයාගෙ දෙවනි පුතා බ්‍රැන් ට අනතුරු කරන්න ආව අයව හොයාගෙන කින්ග්ස්ලෑන්ඩින් එනවා.., ඊලඟට වේස් ඩොත්‍රැක් වල කලීසි ට බබෙක් ලැබෙන්න ඉන්න බව දැනගන්නවා.
4
නෙඩ් ස්ටාක් ජෝන් ඇරින් ගෙ මරණෙට හේතුව වගෙම රොබට් රජතුමාගෙ අවජාතකයො ගැන හොයන්න පටන් ගන්නවා.. කැටලින් ස්ටාක් ආර්යාව හදිසියේම රිවර්ලන්ඩ්ස් වලදි ටිරියන් ව අල්ල ගන්නවා.
5
කැටලින් ටිරියන් ව අල්ලගෙන ඉයිරි වල ඉන්න එයාගෙ නංගි ලයිසා ගාවට අරන් යනවා. කැටලින් ටිරියන් ව අල්ලගෙන කියන ආරංචිය කින්ග්ස්ලෑන්ඩින් වලටත් ඇවිත්.. මේ නිසා ජේමි නෙඩ් එක්ක සටනකට ඇවිත් ඒකදි නෙඩ් ගෙ කකුලකට හෙල්ලකින් ඇනලා තුවාල වෙනවා.
6
නෙඩ් අසනීපෙන් ඉද්දි රජතුමා ආයෙම බැජ් එක එක එයාට දීල දඩයම් සවාරියක් යන්න යනවා.. මේ අතරෙදි විසේරිස් ඔටුන්නක් ඉල්ලලා කලීසි ට තර්ජනය කරන්න ගත්තු නිසා කාල් එයාගෙ ඔලුවට ගිනියම් වෙච්ච රං හැලියක් වක් කරලා මරලා දානවා.
7
එක්කො හොඳින් නැත්නම් නරකින් - You Win or You Die 7
8
අන්තිම කෙළවර - The Pointy End 8
9


10




No comments:

Post a Comment