හයිගාර්ඩ්න්
වල හවුස් ටයිරෙල් යටතේ තියෙන වැසල් හවුස් එකක් තමයි මේ හවුස් ටාලි
කියන්නේ. ඔවුන්ගේ බළකොටුව වෙන්නේ හෝර්න් හිල් කියලා මාලිගාවක්. ඔවුන්ගේ ප්රධානියා හදුන්වන්නේ
හෝර්න්හිල් වල අධිපතියා කියලා.
හවුස් ටාලි වල තියෙන්නේ හමුදාමය
සම්ප්රධායක්. වැලේරියන් යකඩ වලින් හදපු 'හාර්ට්ස්බේන්' කියලා කඩුවකුත් මේ හවුස් ටාලි
සන්තකයේ තියෙනවා.
හවුස්
ටාලි සලකුණ වෙන්නේ රතු පැහැති දඩයම්කරුවෙක්ගේ රූපයක්. “First in Battle” තමයි
මොවුන්ගේ ආදර්ශ පාඨය.
No comments:
Post a Comment