මෙන්න තියෙනවා ලැනිස්ටර් කඳවුරක්
එක කූඩාරමක් ඇතුළෙ කතවක් ඇහෙනවා "සති දෙකක් ඇතුළත ඔබේ ගෝලයාගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් මාළිගවේ පෙනි නොසිටියොත් ඔබ රාජ ද්‍රෝහියෙක් ලෙස නම් කරනවා".... මේ තමා නෙඩ් රේවන් කපුටෙක් අතේ ටයිවින් ලැනිස්ටර් ට එවපු පණිවිඩේ.. මවුන්ටන් ගෙ වැඩ නිසා.. මේ කූඩාරම ඇතුලෙ ඉන්න ටයිවින් එයාගෙ ලොකු පුතා ජේමි එක්ක.
ටයිවින් ගෝනෙක් ව හම ගහන ගමන් කතා කරනවා ජේමි ට. එයා කියන්නෙ අනෙක් හැම කෙනෙක්වම විනාස කරලා එයාලගෙ ලැනිස්ටර් වංශෙ ශක්තිමත් කරන්න ඕනෙ.. තමන්ගෙ පෞද්ගලික දේවල් නෙමෙයි පවුලෙ නම්බුව නිසා, ඒ නම තියන්න වැඩ කරන්න අවුරුදු ගානකට හොල්ලන්න බැරි ලැනිස්ටර් වංශයක් හදන්න.. ටිරියන් එච්චර වැඩක් නැති කෙනෙක් උනත් ගිහින් එයාව බේරගෙන එන්න මොකද එයා තවත් හිරේ ඉන්නවා කියන්නෙ පවුලෙ නම්බුව අඩු වෙන එකයි කියලා...
වින්ටර්ෆෙල් වල
අර අල්ලගෙන ආපු වනචාරී ගෑනු කෙනා, ඕශා ට තියොන් කරදර කරන්න ගන්නවා එයාට 'ස්වාමීනී' කියලා කතා කරන්නලු. එයාගෙ තාත්තා අයන් දූපත් වල අධිපති නිසා එහෙම කරන්නලු. ඒත් ඕශා කියනවා ඒ ඔයාගෙ තාත්තා මිසක් ඔයා නෙමෙයිනෙ... එතෙන්ට මේස්ටර් ලුවින් එනවා. එයා අහනවා ඇයි ඔයාලා මෙහේ ආවෙ කියලා. ඕශා කියන්නෙ අපි හැදුවෙ මීටත් වඩා දකුණටම යන්න. ඒ වයිට් වෝකර්ස් ලා එන්න පටන් අරන් නිසා කියලා.
ප්‍රාකාරෙදි
ජොන් සෑම් එක්ක ප්‍රාකාරෙ උඩ ඉඳන් බලාගෙන ඉන්නවා.. ඒ බලගෙන ඉද්දි දකිනවා එක අශ්වයෙක් විතරක් තනියම ප්‍රාකාරෙට දුවගෙන එනවා කැලේ ඉඳන්. බලද්දි ඒ ජොන් ගෙ මාමා බෙන්ජන් ගෙ අශ්වයා.
මේකෙන් පස්සෙ අණ දෙන ප්‍රධානී ජ්යෝ මොර්මොන්ට් අළුතෙන් ආව අය ඔක්කොම අදාළ ඒවට බෙදන්න ගන්නවා ආවතේව කරන්න, ගොඩනැගීම් වලට, උයන්පල්ලන් විදියට වෙන වෙනම.. සෑම් ව ආවතේව කාරයෙක් විදියට තෙරේන්වා. ජොන් හිතුවෙ නැති විදියට එයාවත් ඒ ගොඩටම වැටෙනවා. එයා බලපොරොත්තු උනේ උයන්පල්ලෙක් වෙන්න.මේක ඇලිසර් තොර්න් ගෙ වැඩක් වෙන්නැතී කියලා ජොන් කේන්තියෙන් ඉද්දි සෑම් කියනවා නෑ එහෙම නෙමෙයි ඔයාව තේරුනේ අන දේන ප්‍රධානී තුමාගෙ කෙනා විදියටනෙ.. ඒ කියන්නෙ ඒකෙන් ඔයාට අවස්ථා ගොඩක් ලැබෙයිලු.
හවස් වෙනවත් එක්ක ජොන් ප්‍රාකාරෙන් පොඩ්ඩක් එපිටට යනවා නිශා සුරැකුමේ ප්‍රතිඤාව දෙන්න. එයා එක්ක සෑම් නුත් එනවා. ජොන් එලියෙ ගහක් ලඟ එහෙම කරන්නෙ එයා තවම පරණ දෙවිවරු අදහන නිසා..
"මගේ වචන අහගෙන ඉඳලා.. මගේ ප්රතිඤාවේ සාක්ශිකාරයෙක් වෙන්න. රාත්‍රිය එළඹෙනවත් එක්ක මගේ නිශා සුරැකුම ඇරඹෙනවා. මගේ මරණය වෙනකල් ඒක ඉවර වෙන්නෙ නැහැ. මම කිසි දින විවාහා වන්නේ නැහැ. මගේ නමින් ඉඩම් කඩම් තියෙන්නේ වත් කිසිම ළමයෙකුට පියෙක් වන්නෙත් නැහැ. මම රජ වෙන්නෙ වත් කීර්තිය බලා පොරොත්තු වානේත් නැහැ. මම ජීවත් වන්නේත් මියෙන්නේත් නිශා සුරැකුම වෙනුවෙන්. මම අඳුරේ අසිපතක් වෙමි. මම ප්රාකාරයේ සුරැකියෙක්මි. රාජධානිය රැකගන්නා අයෙක් වෙමි. මගේ ගෞරවය හා හැම දේම නිශා සුරැකුම වෙනුවෙන් පුදමි අද රැයේ සිට එළැඹෙන හැම රැයකම."
ප්‍රතිඤාව ඉවර වෙනවත් එක්කම ගෝස්ට් කැලේ ඉඳලා මනුස්සයෙක් ගෙ කැපිච්ච අතක් අරන් එනවා.
වේස් ඩොත්රැක් වලදී
කලීසි කාල්ගෙ කොණ්ඩෙ ගොත ගොතා ඉන්න ගමන් කතා කරනවා මුහුදෙන් එහා තියෙන එයාලගෙ බිමට යන්න. අයන් ත්රෝන් එක ගන්න.. ඒක ගැන කාල් ට තේරුමක් තිබුණෙ නෑ.. ඉතිං කලීසි පැහැදිලි කරලා දුන්නා ඒක තියෙන්නෙ රජා ට ඉඳගන්න කියලා.. " නෑ කලීසි.. රජෙක්ට ඉඳගන්න පුටුවක් ඕනෙ නෑ.. අශ්වයෙක් ඉඳියම ඇති"
කලීසි එයාට සේවය කරන අය, ජෝරා එක්ක නගරෙ ඇවිදින්න යනවා.. ඒ යද්දි හම්බෙනවා වයින් විකුනන කෙනෙක්ව. ඒත් ඒ අතරෙදි ජෝරා වෙන ගමනක් ගිහින්.. එයාට පුංචි කුරුල්ලෙක්ගෙ අතේ පණිවිඩ්යක් ඇවිත්. වාරිස් ගෙ පුංචි කුරුල්ලෙක්ගෙ අතේ.. ජෝරා ට සමාව ලැබිලා. එයාගෙ වැරදි වලට රජතුමාගෙන් සමාව ලැබිලා. වයින් විකුණන කෙනා මුලින් කලීසි ට වයින් දෙන්න හැදුවත්.. පස්සෙ කෙනෙක් කෙනෙක් කියනවා ඒ ඩැනේරිස් ටාගේරියන් කියලා. මේකෙන් වයින් විකුණන කෙනා පුදුම වෙනවා දෙන්න හදපු වයින් එක විසි කරලා අලුත් එකක් ගේන්ත් දෙනවා ඇතුලේන්.. මේ සිද්දිය දුර ඉඳන් ජෝරා බලන් ඉන්නෙ. එයාට තේරේනවා මේක වස තියෙන බව. ඉතිං එයා ඇවිත් වයින් විකුනපු කෙනාටම අර දෙන්න හදපු එකෙන්ම බොන්න කීවත් එයා ඒක මග අරිනවා. බලෙන් දෙන්න ගියාම එයා පැනලා දුවන්න ගත්තත් රකාරෝ එයාව අල්ල ගන්නවා.
වයින් විකුණන කෙනා අල්ල ගත්තට පස්සෙ ජෝරා ඩැනී ට කියනවා බැරතියන් රජතුමා ඔයාගෙ පස්සෙ එලවන එක නවත්තාන්නෙ නෑ.. ඔය කොයි ලොකේ ගියත් මැරෙනකල්ම ඔයාගෙ පස්සෙ පන්නනවා.
කින්ග්ස්ලෑන්ඩින් වලදී

Jon and Sam vows at heart tree |

No comments:
Post a Comment