ප්‍රාකාරයේදී
ජොන් සෑම් එක්ක ආයෙ එන ගමන් මරන දෙකකුත් මිණී කරත්තෙක තියලා අරගෙන එනවා.. එයාලට මේ මිණී හොයාගන්න ලැබෙන්නෙ ගෝස්ට් අර එක අතක් අරන් ආවනෙ.. අන්න ඒකෙන්. මිණී දෙක ගෙනාවට පස්සෙ නිශා සුරැකුම් බලකායෙ අය අඳුන ගන්නවා ඒ බෙන්ජන් එක්ක ගියපු අයගෙන් දෙන්නෙක් බව.. සෑම් අඳුන ගන්නවා මේ මරණ වෙලා ගොඩක් දවස් උනත් ඒවා ගඳ නෑනෙ කියලා. අනෙක් අයත් පිළිගන්නවා ඒක ඒත් කියනවා මේවා පුච්චමු කියලා. ඒත් අණදෙන ප්‍රධානී තුමා කියන්නෙ ඊට කලින් මේස්ටර් ඒමොන් මේව පරීක්ශා කරන්න ඕනෙලු.
මේ සිධ්දියෙන් පස්සෙ අනදෙන ප්‍රධානී ජ්යෝ මොර්මොන්ට් එයාගෙ කුටියට ජොන් ට එන්න කියනවා. පණිවිඩයක් ඇවිත්. නෙඩ් ස්ටාක් ව අත් අඩංගුවට ගත්තු එක ගැන.. කියන විදියට එයා රජතුමාට ද්‍රෝහී වෙලාලු.. මේක දැකලා කේන්ති ගන්න ජොන් පිටවෙන්න හැදුවත් මොර්මොන්ට් කියන්නෙ ඔයාට යන්න බෑ ඔයා දැං දිවුරුමක් දීලා ඉවරයි.
"ඒත් මගේ නංගිලා දෙන්නා එහේ ඉන්නවනෙ.. " ... "නෑ ජොන්... අපි හිතමු ඒ අය ඔයාගෙ නංගිලා දෙන්නට හොඳින් සලකාවි කියලා"
ජොන් වැඩ කර කර ඉනෙද්දි සෙර් ඇලිසර් එනවා එතනට. ඇවිත් ජොන් ට සවුත්තුව දානවා උබ අවජාතකයෙක් විතරක් නෙමේ ද්‍රොහියෙක්ගෙ අවජාතකයෙක් කියලා.. මේකන් ජොන් ට කේන්ති ගිහින් ලඟ තියෙන පිහිය අරන් ඇලිසර් ට අනින්න යනවා.. අනෙක් අය නවත්තනවා.. කොහොමින් හරි මේක ප්‍රධානී මොර්මොන්ට් දැකලා ඇවිත් බනිනවා ජොන්ට මං කිව්වා නේද මෝඩ වැඩ කරන්න එපා, මේ දැන්ම තමුන්ගෙ කාමරේට යනවා කියලා බැනලා එලවනවා.
ජොන් එයාගෙ කාමරේ ගෝස්ට් එක්ක ඉනෙද්දි ගෝස්ට් ට අමුත්තක් දැනිලා දොර පහුරු ගාන්න පටන් ගන්නවා. ජොන් කඩුවත් අරගෙන ගෝස්ට් එක්ක එලියට බැස්සම ගෝස්ට් දුවන්න ප්‍රධානී මොර්මොන්ට් ගෙ කාමරේ පැත්තට. ජොන් එතෙන්ට ගිහින් ගෝස්ට් ව එලියෙන් තියලා ඇතුලට ගියාම ඔන්න එයාට වයිට් කෙනෙක්ව හම්බෙනවා. ඒ වයිට් එයාලගෙම ඉඳපු කෙනෙක්. එයා වයිට් එක්ක ගහ ගත්තත් එයාව වට්ටන්න අමාරුයි.. අන්තිමේ කඩුව බැස්සුවම එයා වැටෙනවා ඒත් එක්කම මොර්මොන්ට් ඇහරිලා එනවා මොකද කලබලේ කියලා අහගෙන.. ඒ එක්කම වයිට් ආයෙ නැගිටලා එනවා. ජොන් මොර්මොන්ට් ගෙ අතේ තියෙන ලන්තාරුම අරගෙන ගහනවා ඒකෙන් වයිට් ට. ඔන්න දැං නම් එයා ඉවරයි.. ජොන් මොර්මොන්ට් එක්ක එලියට යනවා.

No comments:
Post a Comment