කාහෝල්ඩ්ස්
හි හවුස් කාර්ස්ටාර්ක් කියන්නේ වින්ටර්ෆෙල් වල ස්ටාක් වංශයට
තම පක්ශපාතිබව දිවුරපු වැසල් හවුස් එකක්. ඒත් රිචර්ඩ් කාර්ස්ටාක් අධිපතිවරයගේ මරණයත් එක්කම ඒ ඔක්කොම වෙනස්
උනා. ස්ටාක් අයට වගේම බෝල්ටන් අයටත්(ඉතාමත් කෙටි කලකට ), කාර්ස්ටාක් ලා තමන්ගේ පක්ශපාතිකම
පෙන්නුවා. පිටුවහල් කරන ලද හවුස් එකක්
උනු කාර්ස්ටාක් අය මේ වෙනකොට
න්ෂ්ට වෙලා ගිහින් කියලත් කියන්න පුලුවන්. මේ අයගේ ඉඩම්
තියෙන්නේ වින්ටර්ෆෙල් වලට ඊසාන පැත්තට වෙන්න තියෙන වනාන්තර පිරුනු ප්රදේශයක, ෂිවරින්
මුහුදට මූණ දාලා.
කාර්ස්ටාක්
සලකුණ වෙන්නේ කළු පාට පසුබිමේ, දිදුලන හිරුගේ රූපයක්. මේ අයගේ ආදර්ශ
පාඨය වෙන්නේ, “The Sun of
Winter”.
No comments:
Post a Comment