ආලෝකයෙහි දෙවියන් ව මූලිකවම අදහනු ලබන්නේ එසොස් මහද්වීපකයන් විසින්. රක්ත දෙවියන් - Red God, අග්නි හදවත - Heart of Fire හා ගිනි සිළු හා හෙවනැළි දෙවිඳුන් - God of Shadow and Flame යන නම් වලිනුත් හඳුන්වන්නෙ මේ ආලෝකයේ දෙවියන් වම තමයි.
නිදහස් නගර කිහිපයක බහුතරයකගෙ හා අශායි වැසියන්ගෙ ඇදහීම උනත් වෙස්ටෙරොස් මහද්වීපයේ නම් ආලෝකයේ දෙවියන් පිළිබඳව අහන්න ලැබෙන්නෙ නැහැ.
ආලෝකයේ දෙවියන්ගෙ අනුගාමිකයන් අතර සුලබම යාතිකාව තමයි,
ආලෝකයෙහි දෙවියන් ආලෝකය, උණුසුම හා ජීවිතය සංකේතවත් කරන අතරෙම අඳුර, සීතල හා මරනය එක්ක සටන් කරන බවයි අනුගාමිකයන් විශ්වාස කරන්නෙ.
ගින්න හා ආලෝකය දෙවියන් ව මූර්තිමත් කරනවා වගෙම හෙවනැළි ත් වැදගත් ස්ථානයක් ගන්නවා, මොකද ආලෝකය විසින් හෙවණළි ඇති කරන නිසාවෙන්.
ආලෝකයෙහි දෙවියන් ගේ දැඩි භක්තිමත් අනුගාමිකයන් විශ්වාස කරන්නෙ එකම සත්‍ය දෙවියන් ආලොකයේ දෙවියන් පමණක් වන අතර අනෙක් පැරණි වන දෙවිවරු, පූජනීය හත, ගිළුණු දෙවියන් ආදී අනෙක් සියළුම ආගම් වල දෙවිවරු ව්‍යාජ්ය හා යක්ශයන් වන බව. ඒම නිසා ඒ සියළු දෙනාගෙම පිළිරූ කඩා බිඳ ගිණි තැබිය යුතුය යන්නයි ඔවුන්ගේ අදහස.ඒ විතරක් නෙමෙයි ආලෝකයෙහි දෙවියන් ව පිළි නොගන්නා අයවත් බිලි පූජා විදියට දෙවියන්ට කැප කරන්න මේ අනුගාමිකයන් දෙසරයක් හිතන්නෙ නැහැ.
අලෝකයේ දෙවියන් අදහන්නන් අනාගත වාක්‍ය පිළිබඳව ලොකු නැඹුරුතාවයක් දක්වන අතරම ඔවුන්ගෙ රතු පූජකවරු ගිණි මැලවල් වල ගිනි දැල් දිහා බලාගෙන අනාගතය පිළිබඳව දර්ශන මවා ගන්නවා. ඒත් මේ දර්ශන කොච්චර දුරට නිවැරදි ද කියන එක නම් ප්‍රශ්ණයක්.
ඒ වගෙම මේ අනුගාමිකයන් විශ්වාස කරනවා පැමිණෙමින් තියෙන දීර්ඝ අඳුර දුරලන්න එයට විරුද්ධව සටන් කරන්න රණශූරයෙක් එන බව. එයාට තමයි "පොරොන්දු වූ කුමරුන් - The prince that was promised" කියන්නෙ.
ගින්නෙන් වටවූ හදවත |
ආලෝකයේ දෙවියන්ගෙ අනුගාමිකයන් අතර සුලබම යාතිකාව තමයි,
"රාත්‍රිය අඳුරුයි- භීතියෙන් අනූනයි - The night is dark and full of terrors"දෙවියන්ගෙ සංකේතය වශයෙන් යොදාගෙන තියෙන්නෙ දැවෙන හදවතක්. සත්හි ආශිර්වාදයේ වගෙම බොහොමයක් පූජනීය ග්‍රන්ථත් මේ ඇදහිල්ලට අයිති වෙන අතරෙම මෙහි මූලිකත්වය ගන්නෙ "රතු පූජකවරු - Red Priests" විසින්. මේ පූජක කාණ්ඩෙට ගැහැනු පිරිමි දෙකම අයත් වෙනවා.
ආලෝකයෙහි දෙවියන් ආලෝකය, උණුසුම හා ජීවිතය සංකේතවත් කරන අතරෙම අඳුර, සීතල හා මරනය එක්ක සටන් කරන බවයි අනුගාමිකයන් විශ්වාස කරන්නෙ.
ගින්න හා ආලෝකය දෙවියන් ව මූර්තිමත් කරනවා වගෙම හෙවනැළි ත් වැදගත් ස්ථානයක් ගන්නවා, මොකද ආලෝකය විසින් හෙවණළි ඇති කරන නිසාවෙන්.
ආලෝකයෙහි දෙවියන් ගේ දැඩි භක්තිමත් අනුගාමිකයන් විශ්වාස කරන්නෙ එකම සත්‍ය දෙවියන් ආලොකයේ දෙවියන් පමණක් වන අතර අනෙක් පැරණි වන දෙවිවරු, පූජනීය හත, ගිළුණු දෙවියන් ආදී අනෙක් සියළුම ආගම් වල දෙවිවරු ව්‍යාජ්ය හා යක්ශයන් වන බව. ඒම නිසා ඒ සියළු දෙනාගෙම පිළිරූ කඩා බිඳ ගිණි තැබිය යුතුය යන්නයි ඔවුන්ගේ අදහස.ඒ විතරක් නෙමෙයි ආලෝකයෙහි දෙවියන් ව පිළි නොගන්නා අයවත් බිලි පූජා විදියට දෙවියන්ට කැප කරන්න මේ අනුගාමිකයන් දෙසරයක් හිතන්නෙ නැහැ.
ඩ්‍රැගන්ස්ටෝන් හි ශුද්ධ වූ හත පිළිරූ ගිණි තැබීම |
සාමාන්‍ය මිනිසුන් බිලිදීම |
අලෝකයේ දෙවියන් අදහන්නන් අනාගත වාක්‍ය පිළිබඳව ලොකු නැඹුරුතාවයක් දක්වන අතරම ඔවුන්ගෙ රතු පූජකවරු ගිණි මැලවල් වල ගිනි දැල් දිහා බලාගෙන අනාගතය පිළිබඳව දර්ශන මවා ගන්නවා. ඒත් මේ දර්ශන කොච්චර දුරට නිවැරදි ද කියන එක නම් ප්‍රශ්ණයක්.
ඒ වගෙම මේ අනුගාමිකයන් විශ්වාස කරනවා පැමිණෙමින් තියෙන දීර්ඝ අඳුර දුරලන්න එයට විරුද්ධව සටන් කරන්න රණශූරයෙක් එන බව. එයාට තමයි "පොරොන්දු වූ කුමරුන් - The prince that was promised" කියන්නෙ.
No comments:
Post a Comment