පෙන්ටෝස් - Pentos

ආර්ථිකය අතින් ගත්තම පෙන්ටෝස් කියන්නෙ පොහොසත් නගරයක්.. ඇත්තටම වෙළෙඳ නගරයක්. මෙහේ වැඩිපුර ඉන්නෙ වෙළෙන්දො. මේ අය වෙස්ටෙරොස් එක්ක සෑහෙන ගණුදෙනු කරන අය. ඒ වගෙම තමන්ගෙ වස්තුවෙන් ඩොත්‍රැකි අයට කප්පම් ගෙවනවා ඒ අයගෙන් එන කරදර නවත්ත ගන්න.
පෙන්ටෝස් වල පාලකයා වෙන්නෙ කුමාරයෙක්. නගරයේ ඉන්න මැජිස්ට්‍රේට් ලාගෙ ඡන්දෙන් පත් කර ගන්න කෙනෙක්. ඒත් ඇත්තටම බැලුවොත් නගරය පාලනය වෙන්නෙ මැජිස්ටර් කවුන්සිලේ ඉන්න පොහොසත් වෙළෙන්දුන්ගෙන්..
![]() |
| ඉලියිරියෝ මොපාටිස් |
මෙයාගෙ ලඟ තමයි මුලින් ඩැනේරිස් ටාගේරියන්, විසේරිස් ටාගේරියන් ඉන්නෙ. එයා ලඟ ඉඳගෙනනෙ කාල් ඩ්‍රෝගො එක්ක ඩැනී ගේ විවාහෙ කතා කරන්නෙ. ඩැනී ට මකර බිත්තර 3 තෑගි දෙන්නෙත් මෙයාමනෙ.
ඊලඟට ටිරියන් ලැනිස්ටර්, වාරිස් එක්ක වෙස්ටෙරොස් වලින් පැනලා ඇවිත් ඩැනී ව හම්බෙන්න යන්න කලින් ඉන්නෙත් මේ පෙන්ටෝස් වල ඉලියිරෝ ගෙ ගෙදරම තමයි.



No comments:
Post a Comment