House Greyjoy - හවුස් ග්‍රෙජෝයි



වෙස්ටෙරෝස් වල ඉන්න තවත් එක් වංශාධිපති නිවසක් තමයි ග්රෙජෝයි කියන්නේවිස්ටිරෝස් වල බටහිර වෙරලබඩ පැත්තට වෙන්න පිහිටල තියෙන කර්කශ දූපත් එකතුවක් වන 'යකඩ දූපත්' (Iron Islands) වල තමයි ග්රෙජෝයිලා ඉන්නේමේ අයගේ බලකොටුවට කියන්නේ පයික් (Pyke) කියලාමෙ අයගේ ලොක්කා හඳුන්වන්නේ 'ලෝඩ් රීපර් ඔෆ් පයික්කියලා.

රජවරු පස් දෙනාගේ යුද්දේ කාලේ ඉඳලම ග්රෙජෝයිලා ප්රසිද්ධියේම යකඩ සිහසුනට විරුද්ධව කැරලි ගහන්නේටිවි සීරිස් එකේ පෙන්නන සිදුවීම වලට අවුරුදු අටකට විතර කලින් ග්රෙජෝයිලාරොබට් බැරතියොන්ට විරුද්ධව අසාර්ථක කැරැල්ලක් දියත් කරනවා කැරැල්ලෙන් ග්රෙජෝයිලා පරාද වෙනවා විතරක් නෙමෙයිග්රෙජෝයි ලොක්කා උනු බේලන් ග්රෙජෝයිගේ පුත්තු දෙන්නෙක් වෙන රොඩ්රික් සහ මේලන් දෙන්නත් මැරෙනවාඊට පස්සේ යකඩ සිහසුනට තමන්ගේ ඇති යටහත් බව පෙන්වන්න ඕන කමට බේලන්තමන්ගේ බාල පුතා තියෝන් නෙඩ් ස්ටාක් ලඟ සේවයට එවනවාබේලන් ග්රෙජෝයිගේ මරණෙන් පස්සේ ඔහුගේ සහෝදරයා උනු ඉවුරොන් තමයි 'යකඩ දූපත්වල රජා වෙන්නේමේ හේතුව නිසා ග්රෙජෝයිලා කොටස් දෙකකට බෙදෙනවාඑක කට්ටියක් ඉවුරොන්ගේ පැත්ත ගනිද්දි තවත් කට්ටියක් බේලන්ගේ දැනට ඉතුරු වෙලා ඉන්න ළමයි දෙන්නා වෙන යාරා සහ තියෝන් ගේ පැත්ත ගන්නවා.


ග්රෙජෝයිලගේ සලකුණ වෙන්නේ කළු පාට පසුබිමේ ඉන්න රත්තරන් ක්රැකන් කෙනෙක්ග්රෙජෝලගෙත් ආදර්ශ පාඨ දෙකක් දකින්න පුලුවන්. “We do not Sow” කියලා එකකුත් වගේම “what is Dead may Never Die”  කියලා තව එකකුත්.

No comments:

Post a Comment