House Bolton - හවුස් බෝල්ටන්



ඩ්රෙඩ්ෆෝට් වල බෝල්ටන්ලා කියන්නේ නෂ්ට වෙලා ගියපු වංශාධිපති නිවසක්රෙඩ් වෙඩින් එකෙන් පස්සේ බෝල්ටන්ලා තමයි උතුරේ වංශාධිපති නිවස විදියට පත් උනේඊට කලින් ඔවුන් ස්ටාක්ලට භය පක්ෂපාතිකමෙන් තමයි හිටියේබෝල්ටන්ලගේ මුල් ඉඩ කඩම් තිබුනේ ස්ටාක්ලට අයිති භූමි සීමාවෙන් ඊසාන දිගට වෙන්නඔවුන්ගේ බලකොටුව හැඳින්වෙන්නේ ඩ්රෙඩ්ෆෝට් කියලා.  ඔවුන්ගේ වංශයේ ප්රධානින් හදුන්වන්නේ ඩ්රෙඩ්ෆෝට් හි උතුමානන් (Lord of Dreadfort) කියලා.

සියවස් ගානක් පරණ මිනිස්සු පණ පිටින් හම ගැසීමේ කෘර වැඩේට මේ බෝල්ටන්ලා හුඟක්ම ප්රසිද්ධයිඔවුන්  වැඩේට මොන තරම් ඇබ්බැහි වෙලා හිටියද කියනව නම්ඔවුන්ගේ හවුස් එකේ සලකුණ වෙන්නෙත් හම ගහපු මිනිහෙක්ගේ මළ සිරුරක් නිරූපණය වෙන රූපයක්ස්ටාක්ලට යටත් උනාට පස්සේ බෝල්ටන්ලා කිවුවේ ඔවුන්  වැඩේ නතර කරලා දැම්මා කියලාඊට පස්සේ නෙඩ් ස්ටාක් නුත් මුළු උතුරුකරයෙන්ම පණ පිටින් මිනිස්සු හම ගහන එක තහනම් කරාකොහොම උනත්ස්ටාක්ලට රහසින් බෝල්ටන්ලා මිනිස්සු පණ පිටින් හම ගහන වැඩේ ජයටම කරගෙන ගියාඊට පස්සේ බෝල්ටන්ලා ස්ටාක්ලට ද්රෝහි වෙලා වින්ටර්ෆෙල් වලටත් ගිණි තිබ්බා නේ

බෝල්ටන්ලගේ මේ දුෂ්ඨ වැඩ නිසා මුළු උතුරුකරයම ඔවුන් ගැන භයෙන් තමා හිටියේ.
හයවෙනි කතාසමයේ අවසානයත් එක්කම සිද්ධ වෙන රැම්සි බෝල්ටන්ගේ මරණයත් එක්ක බෝල්ටන් වංශයේ අවසානය සටහන් වෙනවාමොකද රැම්සිගෙන් පස්සේ ඩ්රෙඩ්ෆෝට් වල උරුමයට අයිතිවාසිකම් කියන්න කිසිම උරුමක්කාරයෙක් හිටියේ නැති නිසාරැම්සිගේ භාර්යාව වෙච්චි සන්සා ස්ටාක් නුත් පැනලා යනවා නේ

හවුස් බෝල්ටන් වල සලකුණ වෙන්නේ එක්ස් අකුරක හැඩේට උඩු යටිකුරු කරපු රතු පාට හම ගහපු මිනිහෙක්ගේ රූපයක්ලැනිස්ටර්ස්ලා වගේම බෝල්ටන්ලටත් ආදර්ශ පාඨ දෙකක් තියෙනවාඑකක් තමයි “Our bloods are Sharp” . තව ආදර්ශ පාඨයක් තියෙනවා “A naked man has few secrets; A flayed man, None” කියලා.

No comments:

Post a Comment