හවුස් බරතියොන් ඔෆ් කිංග්ස් ලෑන්ඩින්ග්ස් කියන්නේ නෂ්ටව ගියපු වංශාධිපති
නිවසකින් (හවුස් බැරතියොන් ඔෆ් ස්ටෝම් එන්ඩ්ස්) පැවත එන තවත් වංශාධිපති
නිවසක්. පරාජයට පත් උන ටාගේරියන් අධිරාජ්‍යයේ පිටුවහල් කිරීමත් එක්ක තමයි
බැරතියොන්ලා විස්ටිරෝස් වල පාලකයන් වෙන්නේ. කිංග්ස් ලෑන්ඩින්ග්ස් නගරයේ
තියෙන 'රෙඩ් කීප්' බලකොටුව තමයි බැරතියොන්ලගේ රාජ මාලිගාව උනේ. 'ග්‍රේට් සෙප්ට් ඔෆ් බේලර්' විනාශ කරාට පස්සේ සහ පළවෙනි ටොම්මෙන් බැරතියොන් රජු සියදිවිනසා ගැනීමෙන් පස්සේ, මේ වෙනකොට හවුස් බැරතියොන් ඔෆ් කිංග්ස්
ලෑන්ඩින්ග්ස් නෂ්ට වෙලා ඉවරයි. (ප්‍රධාන හවුස් එක වෙන හවුස් බැරතියොන් එක්කම )

මේ අය වෙස්ටෙරෝස් වල රජ්ජුරුවො උනත් ඇත්තටම පාලනය කරේ ලැනිස්ටර්ස්ලා. ඇත්තම කතාව, හවුස් බැරතියොන් ඔෆ් කිංග්ස් ලෑන්ඩින්ග්ස්, හවුස් ලැනිස්ටර්ස්ලගේ
රූකඩයක් විතරයි.
රූකඩයක් විතරයි.
මේ අයගේ සලකුණ වෙන්නේ රන් පාට පසුබිමක, ඔටුන්නක් පැලදගෙන ඉන්න කළු පාට ගෝනෙක් සහ රතු පාට පසුබිමක ඉන්න ලැනිස්ටර්ස් සිංහයා. මේ සිංහයා නම් එකතු උනේ ජොෆ්රි රජ උනාට පස්සේ. ඊට කලින් තිබුනේ ගෝනා විතරයි. ප්‍රධාන නිවස වන හවුස් බැරතියොන් ඔෆ් ස්ටෝම් එන්ඩ්ස් ආදර්ශ පාඨයම තමයි මේ අයටත් තියෙනේ, “Ours is the Fury”.
No comments:
Post a Comment