හවුස් බරතියොන් ඔෆ් ඩ්රැගන්ස්ටෝන් කියන්නේ නෂ්ටව ගියපු වංශාධිපති නිවසකින් (හවුස් බැරතියොන් ඔෆ් ස්ටෝම් එන්ඩ්ස්) පැවත එන තවත් වංශාධිපති නිවසක්.
ටාගේරියන්ලගේ පරාජයෙන් පස්සේ මේ අය තමයි, ස්ටැන්නිස් බැරතියොන් යටතේ ඩ්රැගන්ස්ටෝන් දූපත පාලනය කරේ. ඔවුන් පාලන කටයුතු ගෙන ගියපු ඩ්රැගන්ස්ටෝන් බලකොටුව තියෙන්නේ බ්ලැක්වෝටර් බොක්ක ලඟ. ඒ බ්ලැක්වෝටර් බොක්ක එහෙම නැත්නම් පටු මුහුද ආශ්රිතව ඉන්න අනිත් හවුසස් ඔක්කොම බැරතියොන්ලට යටත්ව තමයි හිටියේ.

ස්ටැන්නිස්, සිලයිස් සහ ෂිරීන් බැරතියොන්ගේ මරණ වලින් පස්සේ හවුස් බැරතියොන් ඔෆ් ඩ්රැගන්ස්ටෝන් නෂ්ට වෙලා ගියා.
මේ අයගේ සලකුණ වෙන්නේ ඔට්ටුන්නක් දරන කළු පාට ගෝනෙක් වටකරගෙන
තියෙන, ගිණිසිළු වලින් වට වෙලා තියෙන රතු පාට හදවතක්. මේ අයගේ ආදර්ශ පාඨය අනිත් බැරතියොන්ලා වගේම, ”Ours is the Fury” කියන එක. කොහොම උනත් මේ ඩ්රැගන්ස්ටෝන් අයට තවත් ආදර්ශ පාඨයක්
තිබුනා, “For the Night is Dark And Full of Terror” කියලා. ඒ වගේ ආදර්ශ පාඨයක් මොවුන්ට තිබුනේ මේ අය ආලෝකයට අධිපති
උන කෙනෙක් ගැන ආගමික වශයෙන් විශ්වාස කරපු නිසා.

No comments:
Post a Comment